විදෙස්

ඉලොන් මස්ක් චීනයට

ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලොන් මස්ක් සංචාරයක් සඳහා ලබන මස චීනයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.

 

ඔහු එම සංචාරයේදී චීන අග්‍රාමාත්‍ය ලී චියැන්ග් හමුවීමටද නියමිතය.

 

ටෙස්ලා මෝටර් රථ සඳහා ලොව දෙවැනි විශාලතම වෙළෙඳපොළ වන්නේ චීනය යි.

 

 

Related posts

බොරිස් ජොන්සන් යළිත් නිරෝධායනයට

Mohamed Dilsad

ටොනේඩෝ තත්ත්වයකින් ඇමරිකාවේ18 දෙනෙකු මරුට(වීඩියෝ)

Mohamed Dilsad

මහාතීර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment