ක්‍රීඩා

සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩර් පිටියට සමුදෙයි

(UTV | කොළඹ) – සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩර් ටෙනිස් පිටියට සමුදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ මස අවසානයේ ලන්ඩනයේ පැවැත්වෙන Laver Cup තරගාවලියෙන් පසු රොජර් ටෙනිස් පිටියට සමුදෙනු ඇති බවයි.

රොජර් ෆෙඩර් 20 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනූ ක්‍රීඩකයෙකි.

Related posts

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

Mohamed Dilsad

ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙකුට වසර 6 ක තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment