ක්‍රීඩා

සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩර් පිටියට සමුදෙයි

(UTV | කොළඹ) – සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩර් ටෙනිස් පිටියට සමුදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ මස අවසානයේ ලන්ඩනයේ පැවැත්වෙන Laver Cup තරගාවලියෙන් පසු රොජර් ටෙනිස් පිටියට සමුදෙනු ඇති බවයි.

රොජර් ෆෙඩර් 20 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනූ ක්‍රීඩකයෙකි.

Related posts

දෝනිගෙන් මරු වාර්තාවක්

Mohamed Dilsad

මෙරට වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මුරලි අදහස් දක්වයි

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment