දේශීය

මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට

(UTV | මාගල්කන්ද ) – මාගල්කන්ද මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් රළ පහරට අසුව ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ. බේරාගත් පුද්ගලයෙක් බේරුවල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. අනිත් දෙදෙනාගේ සිරුරුද සොයාගෙන තිබේ. අවුරුදු 17,18 හා 19 වන වියේ පසුවන තරුණයින් තිදෙනෙක් මෙසේ දියේ ගිලි තිබුණි.

Related posts

ඩෙංගු රෝගීන් වාර්තාවීම් ඉහළට

Mohamed Dilsad

නාඳුනන පුද්ගල මළ සිරුරක්

Mohamed Dilsad

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment