දේශීය

ඩෙංගු රෝගීන් වාර්තාවීම් ඉහළට

(UTV | කොළඹ) – වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 10 ක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිරන්ති සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

එම ප්‍රතිශතයක් ලෙස සංඛ්‍යාව 68%කි.

මෙම වසරේ මේ දක්වා ඩෙංගු මරණ 10 ක් වාර්තාවී ඇති බව ද ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය සඳහන් කළා ය.

බස්නාහිර පළාතට අමතරව වැඩි ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල , බදුල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලිනි.

Related posts

උ.පෙළ සමයේ විදුලිය කැපුවොත් ලංවිමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා! PUCSL දැඩි තීරණයක

Mohamed Dilsad

විදේශ ගමන් බලපත්‍ර පෝලිම අඩු කිරීමට ගත් අලුත්ම තීරණය

Editor O

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

Leave a Comment