දේශීය

උ.පෙළ සමයේ විදුලිය කැපුවොත් ලංවිමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා! PUCSL දැඩි තීරණයක

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට 2023.01.26 වන දින විධානයක් ලබාදී ඇති බව එම කොමිෂන් සභාව අවධාරණය කරනවා.

විදුලිබල මණ්ඩලය අදාළ විධානය පිළිපැදීමට අපොහොසත් වන්නේ නම් කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙස සලකා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මානව හිමිකම් කොමිෂමට ලබාදුන් ලිපියේ සඳහන් වන්නේ.

Related posts

මත්ජාවාරම් වලට සම්බන්ධ යුද හමුදා සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

තවත් පුහුණු මැතිවරණයක් හෙට

Mohamed Dilsad

සමයංගේ ගෝලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment