දේශීය

සරසවි සිසුන්ට රැකියා

(UTV | කොළඹ) – පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විශ්වවිද්‍යාලය තුළම අර්ධ කාලීන රැකියා අවස්ථා ලබාදීමට විශ්වවිද්‍යාල පරිපාලනය සැලසුම් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එම්.ඩී ළමාවංශ මහතා සඳහන් කළේ, සිසුන් 300 කට පමණ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

Related posts

හිටපු ඇමති ටිරාන් අලස් සැකකරුවෙක් ලෙස නම් කරයි: විදේශ ගමන් තහනම්

Editor O

යුධ හමුදාවෙන් කරන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

උසස් පෙළ පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු

Mohamed Dilsad

Leave a Comment