දේශීය

උසස් පෙළ පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු

(UTV | කොළඹ ) – උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඒ, මාතර පැවති ජනහමුවකට එක්වෙමිනි.

දරුවන් විසින් උසස් පෙළ සති කිහිපයකට කල් දමන ලෙස ඉල්ලීම් කළ බවත් ඒ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව විසින් උසස් පෙළ විභාගය පවත්වන දිනය තීරණය කර තිබූ බවත් ඔහු පැවසීය.

අධ්‍යාපන අමාත්‍යශයේ නිලධාරීන්ට සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට මේ පිළිබඳව දරුවන්ගේ දෙසින් බලන ලෙස තමා විසින් උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුටත් පැවසීය.

Related posts

ජාතික රණවිරු සැමරුම අද

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

හෙට විශේෂ පෙරහුරු මැතිවරණයක්

Mohamed Dilsad

Leave a Comment