විදෙස්

රැජිනගේ අවසන් කටයුතුවලට දින නියම වෙයි

(UTV | ලන්ඩන්) – අභාවප්‍රාප්ත වූ එලිසබෙත් රැජින ගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වනදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදුකිරීම ට තීරණය කර තිබේ.

මේ බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙන බව වාර්තා වේ.

Related posts

ඇමරිකාවේ වෙසෙන ඉන්දුනීසියනුවන්ට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යය ගංවතුර බලපෑමෙන් ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක්

Mohamed Dilsad

ලොව වයස්ගතම ඉබ්බා මියයයි

Mohamed Dilsad

Leave a Comment