විදෙස්

ලොව වයස්ගතම ඉබ්බා මියයයි

(UTV| අප්‍රිකාව) – අප්‍රිකාවේ වයස්ගතම ඉබ්බා ලෙස සැලකෙන ඇලග්බා මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අවුරුදු 344ක් වයසැති ඇලග්බා කාලයක සිට රෝගී තත්ත්වයෙන් පසු වී ඇති බවයි.

නිරතදිග නයිජීරියාවේ ඔග්බොමෝෂෝ හි ජිමෝඔයෙවුන්මි රජුගේ මාලිගයේ වාසය කර ඇති බව සදහන් වෙයි.

සාමාන්‍යයෙන් ඉබ්බෙකුගේ ජීවිත කාලය වසර 100 ක් පමණ වන අතර, මෙම ඉබ්බාගේ අසාමාන්‍ය ජීවිතකාලය පිළිබඳව ඇතැම් සත්ව විද්‍යාඥයන් සැක පළ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගමැති මෝදිගේ සිවුරුම් දීමට එන්න රාජ්‍ය නායකයින් රැසක් සුදානමින්

Mohamed Dilsad

කොරෝනා වෛරසය ගැන හෙළි කළ වෛද්‍යවරයා එම රෝගයෙන්ම මරුට

Mohamed Dilsad

චීනය සමඟ ඇමෙරිකාව වෙළඳ සබඳතා ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment