දේශීය

75 වන නිදහස් සැමරුම් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

(UTV | කොළඹ) – 2023 වසරේ පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් 10 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

Related posts

PCR පරීක්‍ෂණ අඩාල වන ලකුණු

Mohamed Dilsad

ණය ගැනීමෙන් පසුගිය සියලු ආණ්ඩු පරාද කරාවි – ආචර්යය හර්ෂ ද සිල්වා

Editor O

ලංකා මිනරල් සෑන්ඩ්ස් සභාපති ඉවත් කිරීමේ සිද්ධියෙන් පසු වෙච්ච දේ

Editor O

Leave a Comment