දේශීය

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

 

අද (19) පැවැති පනත් කෙටුම්ප‍තේ කාරක සභා අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් එක්කරන ලද සංශෝධන මෙන්ම විපක්ෂය විසින් ගෙනෙන ලද ඇතැම් සංශෝධන ද එක් කිරීම සිදුවිය.

 

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් 2023 අප්‍රේල් 27 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනිවර කියවීමේ විවාදය ජුනි 21 සහ ජුලි 06 යන දෙදින පැවැත්වුණි.

 

 

Related posts

තවත් ආසාදිතයින් කිහිප දෙනෙක් හදුනා ගනී

Mohamed Dilsad

මැතිව්ස් කඩඉමක් පසුකරයි

Mohamed Dilsad

ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛයකට විපක්ෂයේ දැඩි විරෝධයක්

Editor O

Leave a Comment