දේශීය

පළමු ඩීසල් තොගය ලංකාවට පැමිණෙයි

(UTV | කොළඹ) – මෙරටට අද (16) දිනයේ පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එම ඩීසල් තොගය අද අලුයම කොළඹට පැමිණි බවත්, මේ වනවිට එහි තත්ත්ව සාම්පල පරීක්ෂා කෙරෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පළමු වෙනි පෙට්‍රල් තොගය ද ජූලි 18-19 යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

Related posts

හදිසි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලයේ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරයි

Editor O

විදෙස් සංචාරකයින් ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment