දේශීය

හදිසි නීතිය ඉවත් කෙරේ

(UTV | කොළඹ) –  පසුගිය 01 වැනිදා පැන වූ හදිසි නීති රෙගුලාසි ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණ.

ඒ, ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටසේ විධි විධානවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 01 වැනිදා හදිසි නීතිය පනවනු ලැබී ය.

Related posts

බංගලාදේශ හිටපු අගමැතිනියගේ පවුලේ දේපළ සහ බැංකු ගිණුම් රැසක් රාජසන්තක කෙරේ!

Editor O

මුහුදෙන් ගෙන ආ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

Mohamed Dilsad

බුස්සේ රැඳවියන් වර්ජනය අත්හරී

Mohamed Dilsad

Leave a Comment