දේශීය

මුදල් ඇමති ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වාර්තා වේ.

ඒ මහතා, මුදල් අමාත්‍යවරයා වශයෙන් ඊයේ (04) දිවුරුම් දුන්නේය.

Related posts

දේශීය, බටහිර වෛද්‍ය රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස පිළිගනී [RELEASE]

Mohamed Dilsad

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාරයට ගනියි

Mohamed Dilsad

PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

Leave a Comment