දේශීය

ඩොලරය 310ට නඟියි

(UTV | කොළඹ) –  බලපත්‍රලාභී වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිගින් දිගට ම රුපියල අවප්‍රමාණ වීම පසුගිය සමයේ ම දක්නට ලැබුණු කරුණක්.

මේ හේතුවෙන් ඩොලරය දිනෙන් දින ඉහළ ගිය අතර, මෙම තත්ත්වය බරපතළ ආර්ථික අරාජිකත්වයක ලක්ෂණයක් බව යි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

Related posts

මධුෂ් සමග සබඳතා පැවැත්වූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් ප්‍රදේශ දෙකක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කරයි

Mohamed Dilsad

කොටගල එකම පවුලේ 17 කට කොව්ඩ්

Mohamed Dilsad

Leave a Comment