දේශීය

පළාත් සංචරණ සීමා අඛණ්ඩව – යුද හමුදාපති

(UTV | කොළඹ) – හෙට (01) දිනයේ සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අද (30) දිනය තුළ දී ජනතාවට දැනුම්දීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පැය 24 ම විවෘතව තැබේ

Mohamed Dilsad

වෙසක් පෝය දින සිරකරුවෙකු නිදහස් කිරීම ගැන, ජනාධිපති කාර්යාලයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක්

Editor O

Leave a Comment