දේශීය

රනිල් ගැන ටිල්වින් සිල්වාගේ මතය

(UTV | කොළඹ) –  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ආණ්ඩුව හා ඊට සමීප දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ ජනාධිපතිවරයා තියාගෙන තාවකාලික විසදුම් සෙවීමට බවයි.

දැන් අවශ්‍ය රාජපක්ෂවරු ඉවත් කර රට ගොඩගනැගීම බවත් රනිල් වික්‍රමසිංහ මහ බැංකු මංකොල්ලයේ මහ මොළකරු, රට විනාශ කළ බවත් ඔහු පැවසීය.

කල්මැරීමෙන් රටේ ප්‍රශ්නය විසඳන්න බැරි බවත් රටේ ස්ථාවරත්වය හැදුවේ නැත්නම් රට මීට වඩා වැටෙන බවත් ඔහු පැවසීය.

Related posts

කොළඹට අඩු පීඩනය යටතේ ජලය

Mohamed Dilsad

සත්ව ආහාර සඳහා වී භාවිත කරන අයට එරෙහිව වැටලීම්

Mohamed Dilsad

බේරුවල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

Leave a Comment