දේශීය

⁣ජනාධිපති ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් මීට පෙර දැනුම් දුන් පරිදිම ඉල්ලා අස්වන බව නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට දැනුම් දී තිබේ.

ඒ අනුව ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතයි.

Related posts

බුරවී තවත් ආසන්න වෙයි

Mohamed Dilsad

වී කිලෝවක සහතික මිල ට ආණ්ඩුව කරන්න යන දේ ගැන ආචාර්යය හර්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

Editor O

බොර තෙල් මිල පහළ ට

Editor O

Leave a Comment