දේශීය

ලංකා IOC සමාගමෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අද (08) සහ හෙට (09) සිදුනොකිරීමට තීරණය කර තිබේ.

සිය ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම ලබන සඳුදා (11) සිට නැවත සිදුකරන බවද එම සමාගම නිවේදනය කර තිබේ.

Related posts

කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය ලබා දීමේ වැඩසටහනක්

Mohamed Dilsad

ලංකාවට ගෙන්වූ වැඩක් නැති යන්ත්‍රයක්

Mohamed Dilsad

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment