Trending Newsඑසැන පුවත්දේශීය

ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසන් රැස්වීම අද (12) යි.

ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට එම හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදීය. ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය ලබා ගන්නා කණ්ඩායම සමග නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිතය. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන තුරු නැවැත කැබිනට් හමුව නොපැවැත්වෙන බවද වාර්තාවේ.

Related posts

கழிவு கொள்கலன்கள் தொடர்பில் இடைக்கால தடை

Mohamed Dilsad

ஆசிரியர்கள், அதிபர்கள் சுகயீன விடுமுறைப் போராட்டத்திற்கு ஆயத்தம்

Mohamed Dilsad

Third “John Wick” to include Ninjas

Mohamed Dilsad

Leave a Comment