දේශීය

දුම්රිය ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – දුම්රිය ගාස්තු ලබන සඳුදා (11දා) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා හා අනෙකුත් ගාස්තු බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ යෑමට නියමිත බව ද වාර්තා වේ.

Related posts

ජනාධිපති විශේෂ තීරණ කිහිපයක් ගනී,

Editor O

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment