දේශීය

ගෑස් නෞකාව තවත් ප්‍රමාද වේ

(UTV | කොළඹ) –  මෙරටට හෙට (06) පැමිණීමට නියමිතව තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් අඩංගු නෞකාව තවත් දින 3කින් ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව එම නෞකාව එළඹෙන 9 වන දා මෙරටට පැමිණීමටයි නියමිතව ඇත්තේ.

මීට අමතරව තවත් ගෑස් අඩංගු නෞකා දෙකක් එළඹෙන 11 සහ 16 වනදා මෙරටට පැමිණීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

ලෝක බැංකුව සමග ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම සඳහා ගිවිසුමක් අත්සන් කර අතර ඊට අදාළවයි මෙම ගෑස් තොග මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.

Related posts

මධූෂ්ගේ හෙළිදරව්වකින් පසුව සොයාගත් දේ මෙන්න

Mohamed Dilsad

මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය අද

Editor O

පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වන්න – උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු

Editor O

Leave a Comment