දේශීය

මධූෂ්ගේ හෙළිදරව්වකින් පසුව සොයාගත් දේ මෙන්න

(UTV | කොළඹ) – කොටිකාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.   

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ රැගෙන එනු ලැබීය.

Related posts

දරුවන් දෙදෙනාව ඝාතනය කළ පියා සියදිවි හානිකර ගනී

Mohamed Dilsad

මෙරට රැඳී සිටි භුතාන සිසුන් 93 ක් රටින් පිටත්වෙයි

Mohamed Dilsad

පොල්තෙල් මිල ඉහළ යාම ගැන වෙළ‍ඳ ඇමතිගේ අවධානයට

Editor O

Leave a Comment