ක්‍රීඩා

ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ප්‍රවීන් ජයවික්‍රම දින 05ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකොට තිබේ.

ඔස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වනු ඇත.

Related posts

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේදී තරග පාවාදීමක් : පරීක්ෂණයක් පවත්වන ලෙස ICC යෙන් ඉල්ලයි

Mohamed Dilsad

කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකරු ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment