ක්‍රීඩා

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

දිනේෂ් චන්දිමාල් සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට නම් කර නැති අතර තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පකිස්තානු කණ්ඩායමට කඩුලු 5ක ජයක්

Mohamed Dilsad

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 580ක්

Mohamed Dilsad

ක්‍රිකට් කණ්ඩායමට නව කළමණාකාරවරයෙක්

Mohamed Dilsad

Leave a Comment