ක්‍රීඩා

දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

(UTV | කොළඹ) – පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

සමිත දුලාන් මෙම නව ලෝක වාර්තාව පිහිටුවා තිබෙන්නේ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී මීටර් 66.60ක් විසි කරමිනි.

Related posts

පළාත් 20යි-20ට පුහුණුකරුවන් 04 ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද

Mohamed Dilsad

Leave a Comment