ක්‍රීඩා

දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

(UTV | කොළඹ) – පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

සමිත දුලාන් මෙම නව ලෝක වාර්තාව පිහිටුවා තිබෙන්නේ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී මීටර් 66.60ක් විසි කරමිනි.

Related posts

දෙවැනි දිනයේ තේ පානයට – ශ්‍රී ලංකාව 225 ක් පසු පසින්..

Mohamed Dilsad

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

Mohamed Dilsad

Leave a Comment