ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.

 

තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ අට වන ස්ථානයේ පසුවේ.

 

ඒ අනුව තරගාවලියේ ඉදිරියට යාම සඳහා අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇත.

 

Related posts

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව වසර 8 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

අයර්ලන්තය සමඟ තරඟ වදින ශ්‍රී ලංකා සංචිත මෙන්න.

Mohamed Dilsad

ඉසුරු උදානට අද තවත් අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment