විදෙස්

රුසියාවෙන් ලොවටම අනතුරු ඇඟවීමක්

රුසියාව විශාල න්‍යෂ්ටික අවියක් අත්හදා බලා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

ක්‍රෙම්ලිනය පවසන්නේ විශාල ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකළ හැකි ආකාරය එහිදී අත්හදා බැලූ බවය.

 

එහි ප්‍රධාන අරමුණ වූයේ සතුරු න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා මුහුණදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පෙර සූදානම් වීමක් බව එරට විදෙස් අමාත්‍යවරයා පැවසීය.

 

Related posts

යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවලට සූදානම්

Mohamed Dilsad

එක් දිනකදී ඉන්දියාව තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් අද වාර්තා වේ

Mohamed Dilsad

කළහකාරීව හැසිරුණොත් වෙඩි තබන ලෙසට පිලිපීන ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment