විදෙස්

කළහකාරීව හැසිරුණොත් වෙඩි තබන ලෙසට පිලිපීන ජනපතිගෙන් නියෝග

(UTV | පිලිපීනය) – අනවශ්‍ය කලබල ඇති කරමින් කළහකාරීව හැසිරෙන පුද්ගලයන්ට වෙඩි තබන්නැයි පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටේර්ටේ නියෝග කර අැත.

රට අක්‍රීය කර ඇති අවස්ථාවක අනවශ්‍ය කලබල ඇති කරන පුද්ගලයන් හට මෙම නියෝගය අදාළ වන අතර , සෞඛ්‍ය අංශ වෙත ඔවුන්ගේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉඩකඩ සලසන ලෙසට ඔහු ආරක්ෂක අංශ වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.

Related posts

නේපාලයේ කත්මන්ඩු නුවරට ගුවන් යානයක් කඩා වැටේ

Mohamed Dilsad

අවුන් සාන් සුචී මියන්මාර යුධ හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

උතුරු කොරියාව තවත් රොකට් එන්ජිමක් අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment