දේශීය

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

(UTV | කොළඹ) – පසුගිය දිනවල සෑම එළවලු කිලෝග්‍රෑමයකම මිල රුපියල් 300කට ආසන්න වී තිබුණු නමුත් ඉදිරියේ දී ඉන්ධන අර්බුදය නිසා ගැණුම්කරුවන් එළවළු මිල දී ගැනීමට නොපැමිණීම මත එළවළු මිල ගණන් පහළ යා හැකි බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්.සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරු 16 දෙනෙකුට වහාම ස්ථාන මාරු

Editor O

ගාල්ලේ පාසල් වැසේ

Mohamed Dilsad

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තුවෙන් කංචන ට ප්‍රමිත ට ඉඩ ලැබෙයිද ?

Editor O

Leave a Comment