දේශීය

ඉන්දිය රජයේ නියෝජිතයින් සිව් දෙනෙකු දිවයිනට

(UTV | කොළඹ) – ඉන්දිය රජයේ නියෝජිතයින් සිව් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ මෙරටට ලබා දෙන ඉදිරි ආධාර සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඉන්දීය ණය ආධාර යටතේ දැනට ඩොලර් බිලියන 4ක පමණ ණය මුදලක් ලබා ගෙන ඇති බවයි.

Related posts

යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

Editor O

අර්බුද විසඳන්න අමාත්‍ය ධුර භාරගෙන එක්වන්න

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment