දේශීය

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

(UTV | කොළඹ) – පසුගිය දිනවල සෑම එළවලු කිලෝග්‍රෑමයකම මිල රුපියල් 300කට ආසන්න වී තිබුණු නමුත් ඉදිරියේ දී ඉන්ධන අර්බුදය නිසා ගැණුම්කරුවන් එළවළු මිල දී ගැනීමට නොපැමිණීම මත එළවළු මිල ගණන් පහළ යා හැකි බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්.සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

හෙට පාර්ලිමේන්තුව රැස්වේ

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි

Mohamed Dilsad

ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment