දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ ලෝක වාසීන්ගේ සංඛ්‍යාව 16 ලක්ෂය 2619ක් ඉක්මවා ගොස් තිබේ.

වෛසරය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාවද 95,657 ක් ලෙස සටහන් වන අතර මෙතෙක් සුවය ලැබූ පිරිස තුන් ලක්ෂ 55,671 ක් වෙයි.

 

Related posts

ධිවර සහ ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට මැයි මාසයෙත් දීමනා

Mohamed Dilsad

පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප්‍රසාද, වත්මන් ආණ්ඩුව විසින් උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ

Mohamed Dilsad

Leave a Comment