දේශීය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ

(UTV | කොළඹ) – මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා ජෛව ආරක්ෂක බුබුළක් යටතේ පොලිස් නිලධාරීන් 5,500ක් පමණ යොදවා ඇති බව පොලීසිය පවසනවා.

ඒ ඇසළ පෙරහර මංගල්‍යය පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවකදී.

මෙවර මහනුවර ඇසළ මංගල්‍යය ජනතා සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල එහිදී ප්‍රකාශ කළා.

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අනිද්දා විදී සංචාරය කිරිමට නියමිතයි.

Related posts

කලාපීය රටවල් සමග වෙළඳාමේදී ඉන්දීයානු රුපියල් භාවිතා කිරීමේ තීරණයක්…

Editor O

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

Editor O

ඉන්දුනීසියාවෙන් පොල් මද ආනයනය කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment