දේශීයව්‍යාපාරික

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 111 යි සත 74 ක් ලෙසයි.

අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 106 යි සත 19 කට අලෙවි වේ.

Related posts

ගුවන් යානයක එන්ජිමක ගින්නක්

Editor O

මෙරටින් තවත් කොරෝනා මරණ කීපයක්

Mohamed Dilsad

ප්‍රහාර එල්ල කළොත් පෙරළා ප්‍රහාර එල්ල කරනවා – මෝදිගෙන් පකිස්තානයට අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment