දේශීය

ලංවිම විදුලි වර්ජනය තාවකාලිකව නවතී

(UTV | කොළඹ) – ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වෙමින් පවතින බව වාර්තා වේ.

විශේෂයෙන් කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්වල බොහෝ ප්‍රදේශවල මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන් වේ.

Related posts

මහමැතිවරණයට අදාළ මාර්ගෝපදේශ මැතිවරණ සභාපති වෙත

Mohamed Dilsad

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

Mohamed Dilsad

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දැඩි තීරණයක

Mohamed Dilsad

Leave a Comment