දේශීය

මොඩර්නා එන්නත ඇතිකරන ප්‍රතිදේහ පිළිබඳ ව බෙල්ජියමෙන් කළ පරීක්ෂණය

(UTV | කොළඹ) – කෝවිඩ් වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන මොඩර්නා එන්නතේ එක් මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය, චන්දිම ජීවන්දර පවසනවා.

මේ බව හෙළි වී ඇත්තේ මෙම එන්නත් 2 අලලා බෙල්ජියමේ දී කරන ලද අධ්‍යයනයකින් පසුව යි.

Related posts

පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියාවක්

Editor O

කොරෝනා හමුවේ ඩුබායිහි සිරවී සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

එමිරේට්ස් ගුවන් සේවය මගී ගුවන් කටයුතු නවත්වයි

Mohamed Dilsad

Leave a Comment