දේශීය

එමිරේට්ස් ගුවන් සේවය මගී ගුවන් කටයුතු නවත්වයි

(UTV | කොළඹ) – එමිරේට්ස් ගුවන් සේවය සියලුම මගී ගුවන් සේවා කටයුතු මාර්තු 25 වනදා දක්වා තාවකාලිකව නවතා දමා ඇති බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර  තිබේ.

Related posts

වැලිගම සභාපති ධූරයට සජබයෙන් රසික ප්‍රියංකර මහතාගේ නම යෝජනා කරයි

Editor O

සමස්ත ලංකා මහජන කොංග්‍රසය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

බස් රථ මගින් ගේ පහසුවට App එකක්

Mohamed Dilsad

Leave a Comment