දේශීය

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට

(UTV | කොළඹ) – කොළඹ ගාලු මුවදොර පිටිය අසල විරෝධතාවයේ යෙදී සිටි පිරිස් මේ වන විට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ විරෝධතාවයේ නිරත වනවා.

අප මාණ්ඩලික වාර්තාකරු සදහන් කළේ, විශාල පිරිසක් මේ වන විට එම ස්ථානයට රැස්වී ඇති බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව තර කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

Related posts

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට මහාධිකරණ නිගමනයක්

Mohamed Dilsad

රාජ්‍ය මුදල් අවභාවිත චෝදනාවට, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගෙන්, අල්ලස් කොමිෂමට වංගුවක්..?

Editor O

කුලී රථ හා ත‍්‍රීරෝද රථවල ගමන්කරන මගීන් දෙදෙනෙකුට සීමා කරයි

Mohamed Dilsad

Leave a Comment