දේශීය

ඊයේ දිනයේදී හමුවූ ආසාදිතයන් 66 ගේ තොරතුරු මෙන්න

(UTV| කොවිඩ් 19 ) –  ඊයේ දිනයේදී ආසාදිතයන් 66 දෙනෙකු තහවුරු වූ අතර , ඉන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් සහ 35 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අය වෙයි.

ඉන් 19 දෙනෙකු කටාර් සිටද 14 දෙනෙකු බංග්ලාදේශයේ සිටද 02 දෙනෙකු කුවේට් සිටද පැමිණ ඇත.

මේ අනුව වෛරසය ආසාදිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 802 දක්වා ඉහළ යයි.

විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 594 දෙනෙකු ද මේ වනවිට වෛරසය ආසාදිතයන් බවට හඳුනාගෙන අවසන්.

 

Related posts

මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ ජනපති කොමිසමට

Mohamed Dilsad

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනයන් පිළිබඳ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment