දේශීය

හදිසි නීතිය ගැන හදිසියේම රජයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – හදිසි අවස්ථා නීතිය හා ඇඳිරිනීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බවට නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින්;

 

Related posts

මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීම 19 සහ 20 දෙදින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී

Editor O

බැංකු නිලධාරීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් TID භාරයට

Mohamed Dilsad

Leave a Comment