දේශීය

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමන ඇරඹේ

(UTV | කොළඹ) – මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

එම රථවාහන තදබදය ඇතිවී ඇත්තේ සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් බව වාර්තාවේ.

Related posts

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුවට අධිකරණය දුන් නියෝගය

Editor O

ආණ්ඩුවේ ඉන්නේ බොරුවෙන් ජීවත් වෙන අය – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා

Editor O

පාර්ලිමේන්තුවට ලොකු නිවාඩුවක්

Editor O

Leave a Comment