Trending Newsඑසැන පුවත්දේශීය

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුවට අධිකරණය දුන් නියෝගය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින්, යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇත..

.

Related posts

Afternoon thundershowers to lash Sri Lanka; Public urged to be vigilant

Mohamed Dilsad

EU funds new African counter-terror force

Mohamed Dilsad

සුමන්තිරන්, අනුරගෙන් ඇමතිකමක් ගනීවිද ?

Editor O

Leave a Comment