දේශීය

දුම්රිය ගාස්තුත් වැඩිවන ළකුණු

(UTV | කොළඹ) – ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුකිරීම සඳහාද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව කියාසිටියේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික පිරිවැය සළකා බලා මෙම තීරණය ගැනීමට සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

ආපදාවෙන් හානිවූ කර්මාන්ත හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

පවතින තත්ත්වය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන්න [RELEASE]

Mohamed Dilsad

සුනඛයෙකු සොයා ගත් හොරණ බිළිඳු ඝාතනය

Mohamed Dilsad

Leave a Comment