දේශීය

කොරෝනා ආසාදිත තවත් බන්ධනාගාර රැඳවියන් 87ක්

(UTV |කොළඹ) – අද දිනයේදීත් කොරෝනා අසාදිත බන්ධනාගාර රැඳවියන් 87 දෙනකු අහ්න්දුන ගෙන තිබේ.

ඉන් 63 දෙනකුම වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මේ වන විට කොරෝනා ආසාදිත රැඳවියන් ගණන 908 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ඉහළ දමයි.

Editor O

රන් මිල ඉහළ ⁣ට

Editor O

Leave a Comment