විදෙස්

ගත වූ පැය 24 තුළ ලොවපුරා රෝගීන් 6 ලක්‍ෂය ඉක්මාව වාර්තා වෙයි

(UTV |ඇමෙරිකාව) – ඊයේ දිනය තුළ අලුතෙන් කොරෝනා ආසාදිතයන් 613,134  දෙනෙකු හදුනා ගෙන තිබේ.

මේ සමඟ ලොව පුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව61,988,071 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

මරණ සංඛ්‍යාව ද 1,449,114දක්වා ඉහල ගොස් ඇත්තේ අලුතින් මරණ 10,818ක් වාර්තා වීමත් සමගය.

ගතවු පැය 24 තුල වැඩිම මරණ සංඛ්‍යාව වන 1364 ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර,  එම කාලය තුළ එරටින්  ආසාදිතයන් 164,012 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව ඇමරිකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 13,454,254කි.

Related posts

ඉරාකයේ ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් කොවිඩ් රෝගීන් පිරිසක් මරුට

Mohamed Dilsad

අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

ලෝක ප්‍රකට ටජ්මහල විවෘත කිරීම තවදුරටත් කල් දමයි

Mohamed Dilsad

Leave a Comment