දේශීය

6-9 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය දැනුම් දෙයි

(UTV | කොළඹ) – ලබන සඳුදා (22) සිට 6,7,8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුවයි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.

Related posts

ධිවරයින් 07කට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්, හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි !

Editor O

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග විවාද දිනය මීළග පක්ෂ නායක රැස්වීමේදී

Mohamed Dilsad

Leave a Comment