දේශීය

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට (01) තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙතෙක් භාවිත කළ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන පද්ධතියේ වැඩිදියුණු කිරීමකට මෙම පියවර ගත් බවයි.

Related posts

ඇමති බංගලා ලබා ගැනීමට 60 දෙනෙකුට වැඩි පිරිසක් ඉල්ලීම් කරලා

Editor O

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ දී

Editor O

මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් සලකාබැලීම කල්යයි

Mohamed Dilsad

Leave a Comment